හදිසියේ දිනකට පැය 02ක  විදුලි කප්පාදුවක්

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට කුවේට් හි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
ඒ අනුව, දිනකට පැය 02ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන නමුත් රෝහල් සහ ලේ බැංකු සඳහා එම කප්පාදුව සිදු නොකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ
menu
menu