වතු කම්කරුවන්ගේ ඉහළ දැමු දෛනික වැටුප ලැබුණු අන්තිම තීරණය
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 ක් ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය පඩි පාලක සභාව අද සම්මත කළා.ඒ අනුව අද සිට වතු කම්කරුවන්ට එම දෛනික වැටුප ගෙවීමට හාම්පුතුන්ද එකඟ වී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේශ් පැවසුවේ.