පඨලී චම්පිකගේ අන්තිම දේශපාලන තීරණය
තවද මන්ත්රී පාඨලී චම්පික රණවකගේ සහය ලබා දෙන දේශපාලන පක්ෂය පිළිබඳව අද පැවැත්වෙන උත්සවයකදී නිල වශයෙන් ප්රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
පාඨලී චම්පික සමගි ජන බලවේගය පසුගිය කාලයේ සහයෝගය ලබා දුන්නද ඔව් පසුව සමගි ජන බලවේගයෙන් ඉවත් වුණා
දේශපාලන ආරංචි මාර්ග අනුව ඔහු නැවතත් සමගි ජන බලවේගය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ