භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් ලංකා සතොස ආයතනය විසින් තවත් පහළ දමා තිබෙනවා.

1kg සුදු කැකුළු(දේශීය) - Rs.200

1kg අර්තාපල් - Rs.215

1kg සුදු සීනි - Rs.247

1kg රතු පරිප්පු - Rs.278

1kg කඩල - Rs.441

1kg වියලි මිරිස් - Rs.785

100g ‍රතු කව්පි - Rs.90

100g මුං ඇට - Rs.91.50

menu
menu