නාමල් ජනාධිපති වුණ ගමන්ම  කරන්න යන වැඩේ

රාජ්‍ය දේපළ විකිණීමකින් තොර රැකියා උත්පාදනයක් නිර්මාණය කරන නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එමෙන්ම නව සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමින් රැකියා මිලියනයක් ලබාදීමටද සැලසුම් කර තිබෙන බවයි නාමල් රාජපක්ෂ පැවසුවේ
තිස්සමහාරාම ප්‍රදේශයේදී ආගමික වතාවන්වලට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
menu
menu