අවදානම පසෙකලා ජනපතිට සහය දුන් බව කොළඹ දිස්ත්‍රික් ලාබාල මන්ත්‍රීවරයා කියයි

සිය දේශපාලන අනාගතය පිළිබඳ නොසිතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක් වූ බව කොළඹ දිස්ත්‍රික් ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ප්‍රේමනාත් සී දොලවත්ත පවසනවා.

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළද මෙවන් අවස්ථාවක ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක් වූයේ රට ගැන සිතා බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

menu
menu