මාලිමාවට මඩ ගැසීමේ සැලසුමක් අනුර කරන්න යන දේ මෙන්න
ජාතික ජන බලවේගය ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රචාරයක් දියත් කිරීමට දේශපාලන පක්ෂයක් විසින් සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා පත්‍රිකාවක්ද සූදානම් කර ඇති බවටත් තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් එහි නායක අනුර කුමාර පැවසුවේ ජයග්‍රහණය ස්ථිර බැවින් මිනිසුන් ඒ පිළිබඳ අවධානයෙන් සිටින බවයි මඩ ගැසීම සම්බන්ධයෙන් පිළිබඳ මේ වන විටත් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ
මේ අතර මත්පැන් සමාගම්වලින් රජයට අයවිය යුතුව තිබූ රුපියල් මිලියන 1,040ක් පමණ වූ බදු මුදලෙන් රුපියල් මිලියන 755ක් මේ වන විට ගෙවා ඇති බවටයි වාර්තා වන්නේ.