ගැටුමක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්
රට තවදුරටත් ගොඩනැගීමට නම් මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව සිතා ඡන්දය ප්‍රකාශ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහරගම පැවති ජනාධිපතිවරණ රැළියකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා
රටට අහිතකර කිසිදු නීතියක් හෝ පනතක් සිය වැඩපිළිවෙළ තුළ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියා.