විදුලි බිල තුනෙන් දෙකකින් අඩු කරන බව අනුර කියයි
වසර එක හමාරක් ඇතුළත විදුලිබිල තුනෙන් දෙකකට වැඩි ප්රමාණයකින් පහළ දමන බව අඩු කර බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
කොට්ටාව ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්රීවරයා කියා සිටියේ ඉන්ධන මිලද පහත දමා පොදු ප්රවාහන සේවය ශක්තිමත් කරන බවයි.