ඉන්ධන මිල අඩු වුනත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ - බස් සංගමයක් කියයි



ඉන්ධන මිල අඩුවීමට සාපෙක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් ඉන්ධන මිල සියයට 4කින් පමණ අඩුවිය යුතු බවයි.

menu
menu