නියොමාල් පෙරේරා  සහ  නාගරාධිපති මාක් ගුණසේකර අතර විශේෂ  හමුවක්   

සමගි ජන බලවේගය
වත්තල ආසනය කොට්ටාශයේ මාක් ගුණසේකර නගරාධිපතිතුමා සහ සමගි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක නියොමාල් පෙරේරා අතර, ඉදිරි දේශපාලන තත්ත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත් වුණි .
menu
menu