නාමල්ගේ නඩුවක් කල් යයි මැතිවරණය  පෙනී  පෙනි  මොකක්ද  වෙන්නේ

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පෙරබරවාරි මස 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ පැමිණිල්ල අද (05) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවයි
menu
menu