කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් වනිඳුට කැඳවීමක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කැඳවීමක් ලැබී තිබෙනවා.
සෙන්ට් කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම විසිනුයි මෙලෙස වනිඳුව තරගාවලිය සඳහා කැඳවා ඇත්තේ.
එම කණ්ඩායම නියෝජනය කළ සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක ශිකන්දර් රාසා ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳුව මෙම තරගාවලියට කැඳවා තිබෙනවා
menu
menu