නාමල්ගේ මැතිවරණ රැළි මහින්ද සිමා කරයි

රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැළි සඳහා එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය සීමා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. කෙසේවෙතත් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැළි කිහිපයක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
menu
menu