මාලිමාවේ සියලුම දෙනා හදිසි තිරණයක මොකක්ද මේ වෙන්න යන්නේ

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් පාර්ලිමේන්තුවේ දී අනුමත කිරීමට සහය ලබා නොදෙන බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ රට බංකොලොත් භාවයෙන් මිදුණු බවට සිදුකෙරෙන ප්‍රකාශ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක කොටසක් බවයි.

menu
menu