හරිනිගෙන් හඳුන්නෙත්තිට අනතුරු  අඟවයි

තමන්ගේ කටින් පිටවන වචන ගැන තම පක්ෂයේ අය ඉතා සැලකිලිමත් යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හරිනී අමරසූරිය පවසා කිබේ.එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ලොව ප්‍රකට ව්‍යාපාරික ඉලොන් මස්ක් සම්බන්ධයෙන් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව කළ විමසීමකදී ඇය මේ බව කියා සිටියේ දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනට සහභාගී වෙමින්

menu
menu