ජුලි 02 ක දේශපාලන  පෙරළියක්ද ?  රනිල් සහ සජිත්  ජාතික ආණ්ඩුවකට සැරසේ

ලබන ජුලි 02 දා දේශපාලන පක්ෂ කීපයක් එකතුවී ජාතික ආණ්ඩුවක් පිටවීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා
දේශපාලන ආරංචි මාර්ග වලට අනුව ආණ්ඩුව නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයින් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයින් අතර බවයි වාර්තා වන්නේ එම සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂවල නියෝජිතයින්ද එක්වීමට නියමිතයි
එම සාකච්ඡාව සාර්ථක වුවහොත් සමගි ජනබලවේගයට ඉදිරි මැතිවරණ වලින් පසු අගමැති ධුරය ලබාදීම පිළිබඳ තීරණයක් ගැනීමටත් නියමිත බවයි වාර්තා වන්නේ
menu
menu