හිරුණිකාගේ ජරමර ඇතුලේ කෙහෙළියට සිදුවෙලා තියෙන දේ



හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජූලි මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළ නඩුවටයි ඔවුන් එලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

menu
menu