ආර් සම්පන්දන් දිවියෙන් සමුගනී

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මල නාදන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අභාවප්‍රාප්ත වන විට ආර් සම්පන්දන් මහතා 91 වන වියේ පසුවුණා.

කලක සිට අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිව

menu
menu