වේවැල්දෙණීයේ දී බස් රථ දෙකක් බිහිසුණු අනතුරක

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මගීන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් වතුපිටිවෙල සහ වරකාපොළ රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන්නේ
menu
menu