තෙල් මිල අඩු වුණත් අද ගෑස් මිලට වෙන්න යන දේ

ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් අද (02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ
මේ අතර, අවසන් වරට ගෑස් මිල ගණන් සංශෝධනය වූයේ ජූනි (04) වන දා මධ්‍යම රාත්‍රියේ සිටයි.
ඒ අනුව ලිට්‍රෝ සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගනු ලැබුවා
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කළ අතර එහි නව මිල වූයේ රුපියල් 3,790ක් ය.
menu
menu