තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගනී .

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා මී. 800 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් තරුෂි කරුණාත්න හා කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කරමින් දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා තිබෙනවා.
මේ පිළිබද නිවේදනය ලෝක ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බව සඳහන්.
menu
menu