ජනතාවගෙන් ඉල්ලීම් රැසකුත් මිහින්තලේ හිමිත් ජනාධිපති  සටනටද ?

ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් වන බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් පවසා තිබෙනවා .
පක්ෂය ගන්නා තීරණකට එකඟවන බවත් රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව රටේ ඕනෑම තැනකට යාමට සූදානම් බවයි උන්වහන්සේ පැවසුවේ
එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණෙට ඉදිරිපත් වන ලෙස තමන්ගෙන් ජනතාව විශාල වශයෙන් ඉල්ලුම් කරන බවත් උන්වහන්නේ පවසනවා.
.
menu
menu