ලබන 09 වන දින ගුරු විදුහල්පතිවරු කරන්න  යන වැඩේ

යළි අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු විදුහල්පතිවරුන් තීරණය කර තිබෙනවා.
ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් රජය මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් ලබන 09 වනදා එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කල බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.
menu
menu