රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකළ නොහැකි බව ජනපති අවධාරණය කරයි

මෙම වසර තුළ රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් සිදුකල නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉදිරියේ දී මැතිවරණ කාල සීමාවක් බැවින් එය සිදු කිරීමට නොහැකි බවයි ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

menu
menu