මාළු ටැංකියට වැටි අවසන්  ගමන් ගිය  පුංචි පුතා

මිද්දෙනිය වික්‍රම මාවත නැගෙනහිර ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු මසුන් ඇති කරන ජල ටැංකියකට වැටී මියගොස් තිබෙනවා
පොලීසි පැවසුවේ ඊයේ දින (07) සවස මෙම අනතුර සිදුව ඇති බවයි
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03ක් වයසැති මිද්දෙනිය ප්‍රදේශයේම පදිංචිව සිටි පුංචි පුතේක්
නිවස ඉදිරිපිට සුරතල් මසුන් ඇති කිරීමට තනා තිබූ ජල ටැංකියට වැටී මෙම දරුවා මියගොස් ඇති බවට පොලීසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙන්නේ
menu
menu