අතුරුගිරියේ වෙඩි තැබීමකින් කේ. සුජීවා ඇතුළු හය දෙනෙකුට තුවාල

අතුරුගිරියේ වෙඩි තැබීමකින් කල්බ් වසන්ත මරුට
අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිස හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී සුරේන්ද්‍ර වසන්ත නොහොත් කල්බ් වසන්ත මියගොස් තිබෙනවා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ජනප්‍රිය ගායිකා කේ. සුජීවා මහත්මිය ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
menu
menu