වෙඩි තැබීමකින්  ක්ලබ් වසන්ත මරුට කේ. සුජීවාට තුවාල

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කර සිටියේ

ඒ සමගම තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවයි පොලීසිය පවසන්නේ.

තුවාල ලැබුවන් හෝමාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා

menu
menu