දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක්

කුඩා දරුවන් අතරේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සහ වෙනත් ශ්වසන රෝග පැතිර යාමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පහසුවෙන් පැතිර යා හැකි බැවින් එම රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් මේ දිනවල මුව ආවරණ පැළඳීම යෝග්‍ය වන බවයි

menu
menu