ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තුන්දෙනා පොලිසියෙන් කරපු වැඩේ

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ලොකු පැටීගේ මස්සිනා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ වැලිපැන්න, කුරුන්ද ප්‍රදේශයේදී නිවසක රැදි සිටියදී බවයි පොලිසිය පැවසුවේ
එහිදී සැකකරුවන්ගේ නිවාසද පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර ඒවායේ වෙඩික්කරුවන් සැඟව සිටියාද යන්න පිළිබඳව ඇති වූ සැකය මත එම නිවාස පරීක්ෂා කළ බව පොලීසිය සදහන් කලා
කෙසේවෙතත් ඒවායේ තිබී කිසිඳු සැකකටයුතු දෙයක් හමු වී නොමැති අතර
ඒ අනුව සැකකරුවන් තිදෙනා මුදාහැරීමට කටයුතු කර තිබෙනවා
menu
menu