පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට පොලිසිස්  ඇමති සැර වෙයි    

අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරින් දෙදෙනාට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවවාද කර තිබෙන බව වාර්තා වනවා.
menu
menu