පියුමි හංසමාලී අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

පියුමි හංසමාලී අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.
සැප්තැම්බර් 20 වැනිදා අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි නීතිපතිවරයා මේ මගින් දැනුම් දී ඇත්තේ.
පියුමි හංසමාලි මුදල් විශුස්ධීකරණය සම්බන්ධයෙන් වූ විමර්ශනයකට භාජනය වී සිටිනවා
නමුත් පියුමි හංසමාලිට එරෙහිව විමර්ශන බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය සඳහන් කර තිබෙනවා.
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇය විසින් මීට පෙර ඉදිරිපත් කළ රිට් පෙත්සමක අද (15) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්තාවේදීයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.
ඒ අනුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා සැම්පැම්බර් 20 වැනිදා කැඳවීමටත් දින නියම කර තිබෙනවා.
menu
menu