තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි තිදෙනෙක් රෝහලේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අද ඊයේ රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා
මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා
තුවාල ලැබූවන් අතර මෝටර් රථයේ රියදුරු සහ මගියෙකු ද සිටින බව වාර්තා වුණේ
ඔවුන් නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.
මන්ත්‍රීවරයාට කිසිදු හනියක් නොමැති බවයි ඔහු සදහන් කළේ
menu
menu