ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් ගැන අලුත්  අනාවරණය

ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ වූ වෙඩික්කරුවන් රටින් පලා ගොස් ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඔහු කියා සිටියේ වෙඩි තැබීමට සම්බන්ධ වූ පුද්ගලයින් සක්‍රීය හමුදා සේවයේ සිටි පුද්ගලයින්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

menu
menu