සජිත් ප්‍රේමදාස ගැන බුද්ධි අංශ වාර්තාවක් කැඳවයි 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තාවක් කැඳවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ
පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාට ජිවිත තර්ජන ඇති බව පවසමින් සමගි ජනබලවේගයේ කතානායකවරයා දැණුවක් කරමින් ඉල්ලා සිටියේ ආරක්ෂාව වැඩි කරණ ලෙසයි
menu
menu