ක්‍රිකට් ක්‍රීඩකයන්ට සනත් කළ දේ හරීන් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු සනත් ජයසූරිය ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

කොළඹ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ ක්‍රීඩකයන්ගේ යම් යම් අඩුපාඩු දක්නට ඇති බවයි.

menu
menu