ළමා හතිය ඉහළට

මේ දිනවල ළමුන් අතර ළමා හතිය සහ ස්වසන රෝගවල වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
කැස්ස සමඟ උන රෝගය සහ පපුවේ වේදනාව දීර්ඝ කාලීනව පැවතිය හොත් නිව්මෝනියා තත්ත්වයට වර්ධනය වීමේ හැකියාවක් ද පවතින බවයි වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ.
menu
menu