පටන් ගන්නත් කලින් ඉන්ජර්ඩ්  හැමදාම එහෙමයි සම්පූර්ණ විස්තර     

ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට එළැඹෙන ඉන්දියාව සමග විස්සයි විස්ස සහ එක්දින තරගාවලි අහිමි වෙන අතර ඔහු වෙනුවට ආදේශනයක් ඉදිරියේදී නම් කරනු ඇත.

menu
menu