පොලිස්පතිවරයා නොමැතිව ජනපතිවරණය තියන්න විදිය

පොලිස්පතිවරයාට වාරණ නියෝගයක් නිකුත් කිරීම ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ මහින්ද දේශප්‍රිය පවසනවා.
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කාර්යයන් මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගනිමින් සිදු කළ හැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ.
menu
menu