පොහොට්ටුව ජනපති අපේක්ෂකයා ගැන ගත් අවසන්  තිරණය

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ලබන සඳුදා තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එදිනට රැස් වන දේශපාලන මණ්ඩලයේදී එම තීරණය ගන්නා බවයි මාධ්‍ය හමුවේ කියා සිටියේ
menu
menu