මහින්දගේ ඉල්ලීම පොහොට්ටුවෙන් ගිය පිරිස ඉවත දමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කළද යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක්වූ පිරිස පවසනවා

menu
menu