මෙරට දරුවන්ගේ නින්ද ගැන ප්‍රශ්ණයක්

මෙරට දරුවන්ට සුවදායී නින්දක් නොලැබෙන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ පවසනවා.

ඇය කියා සිටියේ දරුවන් නිදා ගන්නා වේලාව සම්බන්ධයෙන් ද ගැටලු පවතින බවයි.

menu
menu