අනුරගේ රජයක් යටතේ මන්ත්‍රීවරුන්ට වහන ලබාදෙන විදිය

තම ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ ආණ්ඩුව සතු වාහන සංචිතයේ වාහනයක් පමණක් බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි නීතීඥ සුනිල් වටගල මහතා පැවසුවේ එලෙස ලබා දෙන වාහනයට මන්ත්‍රීවරයා අකමැති වේ නම් ඔහුට අදාල වාහනය අහිමි වන බවයි.

කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම ආණ්ඩුව යටතේ වාහන බලපත්‍ර ලබා නොදෙන බවයි ඔහු සදහන් කලේ. ජාතික ජන බලවේගයේ නීතීඥ සුනිල් වටගල මහතා මෙම අදහස් පල කලේ

menu
menu