ඉදිරියේදි තනතුරු අහිමි වන පිරිසක් ගැන අනුර හෙළි කරයි

තමන් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු ඉතා සුළු කාලයක් ඇතුළත තීන්දු රැසක් ගන්නා බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මරදන්කඩවල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන 150 ක් පමණ ඉදිරි මහමැතිවරණයෙන් පරාජයටද පත්වන බවයි.

menu
menu