රනිල් අනුර හවුල ගැන සජිත්ගේ චෝදනාවට එජාපයෙන් පිළිතුරු



ඇතැමුන් පවසන පරිදි ජනාධිපතිවරයාට වෙනත් ජනාධිපති අපේක්‍ෂකයෙකු සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට ඇති එකම ගනුදෙනුව ඇත්තේ ජනතාව සමග පමණක් බවයි.

menu
menu