ගුවන් ගමන් බලපත්‍ර හිගයට සැබෑ හේතුව මෙන්න

ගුවන් ගමන් බලපත්‍ර හිගය නිර්මාණය වූයේ සැලසුම් කළ පරිදි විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාගැනීමට නොහැකිවිම හේතුවෙන් බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

කිසියම් පිරිසක් ගත් ක්‍රියාමාර්ගයක් හේතුවෙන් විද්්‍යුත් ගමන් බලපත්‍ර ලබාගැනීමේ කාලය දීර්ඝ වූ බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියාසිටියේ.

menu
menu