සියයට 50 ස්ථිරයි දෙවන මනාපයක් අවශ්‍ය නැහැ

මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා එබැවින් දෙවන මනාපය සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවයි ඔහු කියා සිටියේ.

menu
menu