ජනපති අපේක්‍ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

හෙට දිනයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කටයුතු නොකරන්නැයි සියලු ජනාධිපති අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පෙරවරුවේ සිට මධ්‍යහ්න 12යි 15 දක්වා විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ

menu
menu