වත්තල  හොරපේ ජනතාව දැණුවත්  කිරීම 

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් ජනතාව දැණුවත් කරණ ජන හමුවක් වත්තල මැතිවරණ කොට්ඨාශයේ හොරපේ ප්‍රදේශයේදි පැවැත් වුණා එම ජන හමුවට වත්තල ආසනයේ සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායක නියොමාල් පෙරේරාද එක් වුණා එම අවස්ථාවේදි නියොමාල් පෙරේරාට පැමිණි සිටි ජනතාවගෙන් මහත් හරසරින් පිළි ගත්තා

menu
menu