සියලු පාසල් ළමුන්ට  දැනුම් දීමක් ඡන්දය නිසා පාසල් වලට වෙන දේ

හෙට දින දිවයිනේ සියලු‍ම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ඒ අනුව සැප්තැම්බර් 23 වන සඳුදා දින නැවත පාසල් ආරම්භ කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

menu
menu